පිරිවෙන් අධ්‍යාපනය ආරම්භය ගැන නිවේදනයක්

Share

දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටින්නේ ඔක්තෝබර් මස 14වනදා සිට ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපනික ආයතන නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව ඉගෙනුම් ක්‍රියාවලිය විධිමත් පරිදි ආරම්භ කිරීම ඔක්තෝබර් 21 වනදා සිට සිදුවෙන බව පැවසෙයි.

Read more

Local News