පැය 24 ක් තුළ සිදු වූ රිය අනතුරු වලින් 05 දෙනෙකු ජිවිතක්ෂයට

Share

පැය 24 ක් තුළ සිදු වූ රිය අනතුරු වලින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්, පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇත්තේ යතුරුපැදි අනතුරුවලින් වන බවයි පැවසෙන්නේ.

Read more

Local News