කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ

Share

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් 03 දෙනෙකු එකවර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබෙනවා.

අදාල නිවේදනය පහතින්,

Read more

Local News