ලෝක වෙළෙදපොලේ තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහල ගොස් තිබෙනවා. මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 84. ශත 1 දක්වා ඉහල ගොස් තිබෙන අතර ඇමෙරිකානු ඩබ්. ටී. අයි තෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ, ඩොලර් 81.ශත 30ක් ලෙසයි.
Share

Read more