Home දේශීය පුවත් කොවිඩ් මරණ 12ක්

කොවිඩ් මරණ 12ක්

0
කොවිඩ් මරණ 12ක්

තවත් කොවිඩ් මරණ 12ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,574ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here