මුල්ලේරියාව පොලිස් බල ප්රදේශයේ කොටිකාවත්ත ප්රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇත.
අද (26) උදෑසන 6.30 ත් 7.00 ත් අතර කාලයේ දී මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය වාර්තා කරයි.
Share

Read more