මෙරට සිටින චීන ජාතිකයින්ට සයිනොෆාම් එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දෙයි

Share

මෙරට සේවයේ නියුතු චීන ජාතිකයින් 3,300 කට මේ වන විට සයිනොෆාම් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදී ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කළේය.

Read more

Local News