කොවිඩ් මරණ ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Share

කොවිඩ් ආසාදිත මරණ 29 ක් ඊයේ (25) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබූ අතර එය සුළුවෙන් තැකිය නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මෙලෙස මරණ ඉහළ යාම කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් කරුණු සොයා බලමින් සිටින බව එතුමා සඳහන් කළේය.

Read more

Local News