එන්නත් කාඩ් පත අනිවාර්ය කෙරෙයි ද?

Share

කොවිඩ් මර්දන එන්නත් කාඩ්පත සමාජයේ තෝරාගත් ස්ථානයන් සඳහා අනිවාර්යය කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ, එවැනි තීරණයක් ගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයාබැලිය යුතු බවයි.

Read more

Local News