තාවකාලිකව වසා දමා තිබු කටුනායක ගුවන් තොටුපලට අනුබද්ධිත pcr වෛද්‍ය රසායනාගාරය අද අලුයම යළි විවෘත කර ඇත. පූර්ණ එන්නතකරණයට භාජනය වූ සහ එක එන්නත් මාත්‍රාවක් ලබාගත් ශ්‍රී ලාංකාවට පැමිණෙන ගුවන් මගීන් සහ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ගුවන් මගින් සදහා මෙම රසායනාගාරය තුලින් pcr පරීක්ෂණ සිදුකර ගත හැකිය.



