අලුත්ගම, මතුගම සහ අඟලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ රැසක ජල සැපයුම පැය 10ක කාලයක් අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අද (28) පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා කාලය තුළ මෙම ජල සැයපුම අත්හිටුවනු ලබයි.



