ආඝාත රෝගය ගැන හෙළිදරව්වක්

Share

ආඝාත රෝගය හේතුවෙන් වසරකට පුද්ගලයින් 20,000ක් පමණ දුබලතාවයට පත් වන බව ජාතික ආඝාත සංගමය ප්‍රකාශ කරයි.

ආඝාත රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කිරීමෙන් ඔවුන් දුබලතාවයට පත්වීම වළක්වා ගැනීමේ හැකියාව පවතින බව ජාතික ආඝාත සංගමයේ සභාපති ස්නායූ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා සඳහන් කරයි.

Read more

Local News