මහාචාර්ය නීලිකා මලවිගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික උපදේශක කමිටුවට

Share

කොවිඩ් 19 පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකාවක් ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය තෝරාගෙන ඇත.

Read more

Local News