ශ්‍රී ලංකාවේ චීන තානාපති හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්

Share

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී කොවිඩ් වසංගතය පාලනය මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය පිළිබද චීන රජයට සිය ප්‍රණාමය හිමිකරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසන ලදී.

Read more

Local News