බස්රථ අනතුරකින් මගීන් 14 දෙනෙකු තුවාල ලබයි

Share

මාතලේ දෙස සිට කුරුණැගල දෙසට ධාවනය වු මගී ප්‍රවාහන බස් රථයක් ගොලැහැන්වත්ත කලුපාලම අසල දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළියාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදුවන අවස්ථවේ බස් රථයේ මගීන් 35 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් 14 දෙනෙකු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කර ඇත.

Read more

Local News