යුගදනවි ගිවිසුම ගැන සාකච්ඡාවට ජනපති ආණ්ඩුපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් හමුවෙයි

Share

යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට ලබා දීමට රජය සංකල්පීයව එලඹුණු ගිවිසුම පිලිබදව රජයට සහය පලකරන පක්ෂ රැසක විරෝධය එල්ල විය. එම පක්ෂ නායකයින් ජනාධිපතිවරයා සමග ඒ පිලිබදව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටි අතර ජනාධිපතිවරයා ඊයේ දින එම පක්ෂ නායකයින්ට සාකච්ඡාවකට ආරාධනා කළේය. එයට අග්‍රාමාත්‍යවරයාද සහභාගී විය. ඒ අනුව ආණ්ඩුපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ දින සාකච්ඡාවට සහභාගී වීම සදහා අරලියගහ මන්දිරයට පැමිණියේය.

Read more

Local News