මගී ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීමට පියවර

Share

නොවැම්බර් මස පළමුවනදා සිට පළාත් අතර බස් සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 31 වනදා අළුයම 04.00 න් පසු ඉවත් කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී තීරණය කර තිබුණි.

Read more

Local News