විදේශ ඇමති අද මානව හිමිකම් සැසිවාරය ඇමතීමට නියමිතයි

Share

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය ඇමතීමට නියමිතයි.

මෙවර මානව හිමිකම් කවුන්සිලයේ දී දෙවනුව අවධානය යොමු කරමින් සාකච්ඡා කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාව පිළිබඳව වීම විශේෂත්වයක්.

Read more

Local News