මෙවර යල කන්නයේ දී ගොවීන්ට සහනාදාර ලෙස ලබාදීම සඳහා බන්ඩි පොහොර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
මේ අතර කාබනික පොහොර යොදා ගනිමින් සිදු කළ සාර්තක පලතුරු වගාවක් පිළිබඳ හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.
Share

Read more