විදුලි අර්බුදය විසඳීමට කඩිනමින් පියවර – ජනපතිගෙන් සහතිකයක්

Share

රටේ පවතින විදුලි අර්බුදය මගහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන උපයෝගිතා කොමිසමට සහ ජනතාවට සහතිකවී ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා පහසුකම් සැලසීමට භාණ්ඩාගාරය සහ මහ බැංකව පියවර ගන්නා බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News