ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව ලබාදීමට නියෝගයක්

Share

ඉන්ධන පිරවුම්හල් ඉලක්ක කරගෙන ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා සියලුම මූලස්ථාන පොලිස්පතිවරුන්ට නියෝග කර ඇත.

ඉන්ධන ලබා ගැනීම සඳහා මහජනතාව පෝලිම් ගැසී ඒකරාශීවීමේදී කලහකාරී සිදුවීම් ඇති වීම වැළැක්වීමේ අරමුණෙන් මෙය ක්‍රියාත්මක කෙරෙනවා.

Read more

Local News