කොවිඩ් ආසාදිතයන් 700 සීමාව ඉක්මවයි

Share

ඊයේ (02) දිනයේ නැවතත් දෛනික කොරෝනා ආසාදිතයන් 700 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 751 ක් ශ්‍රී වාර්තා වුණා.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 647,699 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News