සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Share

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය හෙට (04) උදෑසන සිට දින 10කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය ලේකම්වරයා ඊයේ (02) රාත්‍රියේ හදිසි සාකච්ඡාවක් කැඳවා දැක්වූ ප්‍රතිචාර සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විශේෂ විධායක සභාව පෙන්වා දෙනවා.

Read more

Local News