අමාත්‍යධූරය ගැන වාසුගේ තීරණය

Share

තමන් අද දිනයේ සිට අමාත්‍ය ධූරයේ කටයුතුවලින් ඉවත්ව සිටින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

මාධ්‍ය හමූවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Read more

Local News