මහ බැංකුවෙන් රජයට යෝජනාවක්

Share

රටේ පවතින ආර්ථික ප්‍රශ්නය හමුවේ ඉන්ධන මිල සහ විදුලි බිල ඉහළ දාන්න කියලා මහ බැංකුව රජයට යෝජනා කර තිබෙනවා.

ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාත ඉහළ දැමීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය 6.5% ක් දක්වාත් ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය 7.5% ක් දක්වාත් ඉහළ යනු ඇති.

Read more

Local News