දිලුම් අමුණුගම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස අද (04) දිවුරුම් දුන්නේය.
ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය ඊයේ (03) නව විදුලිබල අමාත්‍යවරිය ලෙස දිවුරුම්දීමෙන් පුරප්පාඩු වූ අමාත්‍ය දූරය සඳහායි.



