බෙලරුස්හි සිටින සියලුම ශ්‍රී ලාංකික සිසුන්ට මොස්කව් හරහා මෙරටට පැමිණීමට පහසුකම් සැලසීමේ කටයුතු ආරම්භ කර ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි.
මේ වන විට ශ්‍රී ලංකික සිසුන් 1,561ක් දෙනෙකු පමණ බෙලරුසයේ අධ්‍යාපනය ලබන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
Share

Read more