ලෝක කාන්තා දිනය අදයි

Share

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වන්නේ රටකි, දැයකි, ලොවකි, ඇය’ යන්නයි.

ජාත්‍යන්තර කාන්තා දිනයේ ආරම්භය 1908 වර්ෂයේ සිදුවූයේ කාන්තාවන් 15,000ක් විසින් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමනක් හේතුවෙනි.

Read more

Local News