මෙරටට පැමිණි ගෑස් නැවකට මුදල් ගෙවයි

Share

මෙරටට පැමිණ ඇති ගෑස් නෞකා තුනෙකන් එක් නෞකාවක් සඳහා මුදල් ගෙවීම් සිදු කර ඇත.

අදාළ ගෙවීම් සිදු කළ නෞකාවේ ගෑස් මෙට්‍රික් ටොන් 2500 ක් අන්තර්ගත බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව ගෑස් පොම්ප කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News