පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Share

අද (09) දිනයේත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

අද දිනයේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

විපක්ෂය විසින් ගෙන එන පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාවක් ද විවාදයට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Read more

Local News