බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතුයි – බස් රථ සංගම්

Share

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ, අවම බස් ගාස්තුව රුපියල් 30 ක් හෝ 35 ක් දක්වා ඉහළ දැමිය යුතු බවයි.

60% ක බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු බවත් එසේ නොවන්නේ නම් ඩීසල් සහනාධාරයක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Read more

Local News