ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
- පෙට්රල් 92 – රු.77 කින් (නව මිල රු.254)
- පෙට්රල් 95 – රු.76 කින් (නව මිල රු.283)
- ඩීසල් – රු.55 කින් (නව මිල රු.176)
- සුපර් ඩීසල් – රු.95 කින් (නව මිල රු.254)



