බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
මේ අතර ඉන්ධන පෝලිම් තවමත් රට පුරා දක්නට ලැබෙනවා.
නිල නොලත් තොරතුරුවලට අනුව මේ වන විට ඉන්ධන නෞකාවලට ප්‍රමාද ගාස්තු පමණක් කොටි 80ක් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.