තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Share

අමාත්‍යාංශ දෙකක විෂය පථය සහ කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කර්මාන්ත සහ පරිසර අමාත්‍යාංශවල විෂයපත සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශය යටතේ නම්කර ඇති ආයතන සංඛ්‍යාව 15 ක්. පරිසර අමාත්‍යාංශයට යටතට ආයතන 5 ක් නම්කර තිබෙනවා.

Read more

Local News