දුම්රිය ගාස්තුත් සංශෝධනයට

Share

දුම්රිය ගාස්තුව ඉදිරියේදී සුළු වශයෙන් හෝ සංශෝධනය කිරීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව කියා සිටියේය.

Read more

Local News