තවමත් පිරවුම්හල් අසල දිගු පෝලිම්

Share

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000 බැගින් අඩංගු නෞකා දෙකක්ද කොළඹ වරායට පැමිණ ඇති බවයි.

මේ අතර තවමත් පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

Read more

Local News