මුදල් ඇමති ඉන්දියාවට

Share

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත් වී ඇත.

එම සංචාරය සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්, එස්. ආර් ආටිගල මහතාද එක්වී තිබේ.

Read more

Local News