ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඛණිජ තෙල් ප්‍රවාහන කටයුතුවලින් ඊයේ (15) මධ්‍යම රාත්‍රීයේ සිට ඉවත්වීමට තීරණය කර ඇත.
අවම වශයෙන් සිය ප්‍රවාහන ගාස්තු සියයට 60 කින් වැඩි කළ යුතු බවයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් ඉල්ලා සිටින්නේ.



