ජනපති අද ජාතිය අමතයි

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද රාත්‍රී 8.30ට ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා.

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News