මේ වන විට ලිට්රෝ ගෑස් සමාගම සතුව ඇති ගෑස් තොග අවසන්වීම හේතුවෙන් බෙදා හැරිම තාවකාලිකව අත්හිටුවා ඇත.
ඒ අනුව ගෑස් තොග මිලදී ගැනීම සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කර ගැනීමේ ගැටලුවකට මුහුණදී ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.
Share

Read more