මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි

Share

මැදින් පුර පසළොස්වක පොහොය අදට (17) යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩකිරීම සඳහා ගමන ආරම්භ කර ඇත්තේ අද වැනි පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.

Read more

Local News