සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසාදැමේ

Share

අද (20) සිට බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.


අප්‍රේල් මාසයේ සිට යළි එහි කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි එහි සභාපතිවරයා පවසන්නේ.

Read more

Local News