Home දේශීය පුවත් කොවිඩ් ආසාදිතයන් 236ක්

කොවිඩ් ආසාදිතයන් 236ක්

0
කොවිඩ් ආසාදිතයන් 236ක්

ඊයේ (20) දිනයේ ආසාදිතයන් 236 ක් වාර්තා විය.

මෙරට සමස්ත ආසාදිතයන් 658,197 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 624,676 ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 17,090 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here