ඉන්දීය ණය යටතේ ගෙන ආ ඩීසල් තොගය දිවයිනට

Share

ඉන්දීය ණය යටතේ මෙරටට ගෙන ආ ඩීසල් මෙට්‍රික් ටොන් 35,000ක පළමු ඩීසල් තොගය දිවයිනට පැමිණ ඇත.

මේ වන විට එම තොගය ගොඩබාමින් ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

Read more

Local News