තැපැල් ඡන්දය කල් යයි

Share

පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවලදී සිදුකිරීමට නියමිතව තිබූ තැපැල් ඡන්දය සලකුණු කිරීම කල්දැමීමට තීරණය කළ බව මැතිවරණ කොමිසම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම මේ බව දැනුම්දී තිබෙනවා.

Read more

Local News