ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය එළඹෙන මාර්තු මාසයේදී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්වාසය පළ කරනවා.
ඒ ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීයි.
ම අතර චීනයේ සහය තවමත් ලැබී නැති නිසා ශ්‍රී ලංකාවට IMF ණය ලබා ගැනිම තවදුරටත් කල් යනු ඇති බවට ඉන්දියාවේ ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.
මෙය ශ්‍රී ලංකා ආර්ථිකයේ බරපතල ගැටළු නිර්මාණය කරනු ඇති බවයි එම පුවත්පත් වැඩිදුරටත් වර්ත් කර ඇත්තේ.