රියදුරුට නින්ද යාමෙන් සිදුවූ අනතුර

Share

අම්බලන්ගොඩ, අකුරැල්ල ප්‍රදේශයේදී ලොරි රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවයි වාර්තා වන්නේ.

ලොරි රථයේ තිදෙනෙකු ගමන් කර ඇති අතර, තුවාල ලැබූ තිදෙනා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Read more

Local News