වගාවන්ට ජලය ලබා දීම ආරම්භ කළ නිසා තවත් දින 08කින් සමනළ වැව බලාගාරය අක්‍රීය වන බව අමාත්‍ය කංචන විජේසේකර අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
ජනතාවට විදුලිය ද අනිවාර්යයෙන්ම ලබා දීම රජයේ වගකීමක් බව පෙන්වා දුන් ඔහු හදිසි විකල්ප විදුලිය මිලදී ගැනීම් සිදු කළ යුතු බවයි අවධාරණය කළේ.