ජල ගාස්තු සංශෝධනයට අදාල ගැසට් පත්‍රය නිකුත් වෙයි

Share

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු මස 21 වනදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News