කලාව දියුණු කරන්න කටයුතු කරන බව කියන අනුර(VIDEO)

Share

කලාව දියුණු කරන්න තම රජයක් යටතේ කටයුතු කරන බව ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

කලාකරුවන්ගේ සමුළුවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News